සංවර්ධන අවශ්‍යතා සදහා යෝජනා
| අංකය |
ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරි වසම |
අංශය |
අනුමත මුදල (රු.මි.) |
|
1 |
ගල්පොත්තමුල්ල II වැනි අතුරු පාර සංවර්ධනය කිරීම |
වාසලකෝට්ටේ |
මාර්ග |
1.00 |
|
2 |
වාසලකෝට්ටේ පාසල මාර්ගය සංවර්ධනය |
වාසලකෝට්ටේ |
මාර්ග |
0.50 |
|
3 |
එගොඩගම්මැද්ද පාර සංවර්ධනය |
වාසලකෝට්ටේ |
මාර්ග |
0.50 |
|
4 |
පලාපත්වල පන්සල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය |
පලාපත්වල |
මාර්ග |
1.50 |
|
5 |
පෝටෑව ගම මැද පාර සංවර්ධනය |
පලාපත්වල |
මාර්ග |
0.50 |
|
6 |
බෝගහයාය මාර්ගය සංවර්ධනය කිරීම |
සියඹලාගහවෙල |
මාර්ග |
0.50 |
|
7 |
මලව මූකලාන පොල් හැදූ හේන මාර්ගය II සංවර්ධනය කිරීම |
සියඹලාගහවෙල |
මාර්ග |
0.50 |
|
8 |
ජයසුන්දර මාවත සඳහා පඩිපෙළක් ඉදිකිරීම |
සියඹලාගහවෙල |
මාර්ග |
0.50 |
|
9 |
ඉල්ලගොල්ල මාර්ගයේ පැතිබැම්ම ඉදිකර බෝක්කුව දැමීම |
සියඹලාගහවෙල |
මාර්ග |
0.50 |
|
10 |
පුහුල්හේන මාර්ගය සංවර්ධනය කිරිම |
පිහිල්ලයාය |
මාර්ග |
0.50 |
|
11 |
බගන්කෝට්ටේ මාර්ගය සංවර්ධනය කිරිම |
පිහිල්ලයාය |
මාර්ග |
0.50 |
|
12 |
දෙහිගහලන්ද මාර්ගය සංවර්ධනය කිරිම |
පිහිල්ලයාය |
මාර්ග |
0.50 |
|
13 |
දමුනගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම |
පිහිල්ලයාය |
මාර්ග |
0.50 |
|
14 |
ගල්ගොඩයාය අඹගස්හේන මාර්ගය සංවර්ධනය කිරිම |
ගල්ගොඩයාය |
මාර්ග |
0.50 |
|
15 |
දික්යාය මාර්ගය සංවර්ධනය කිරිම |
ගල්ගොඩයාය |
මාර්ග |
0.50 |
|
16 |
බක්මීගස්යාය මාර්ගය සංවර්ධනය කිරිම |
ගල්ගොඩයාය |
මාර්ග |
1.00 |
|
17 |
දෑගැවිල්ල මාර්ගය සංවර්ධනය කිරිම. |
ලේනාවල |
මාර්ග |
1.00 |
|
18 |
අඹගහකුඹුර මාර්ගය සංවර්ධනය කිරිම. |
ලේනාවල |
මාර්ග |
0.50 |
|
19 |
පිහිල්ලයාය බරන්දැල්ල මාර්ගය සං. කිරිම. |
ලේනාවල |
මාර්ග |
0.50 |
|
20 |
යටිවැහැර කම්මල පාර සංවර්ධනය කිරිම. |
යටිවැහැර |
මාර්ග |
1.00 |
|
21 |
වෙරළුගස්පිටිය මාර්ගය සංවර්ධනය කිරිම. |
යටිවැහැර |
මාර්ග |
0.50 |
|
22 |
නාගොල්ල පංසල පාර සංවර්ධනය කිරිම. |
යටිවැහැර |
මාර්ග |
0.50 |
|
23 |
පේරගස්යාය මාර්ගය සංවර්ධනය |
මැදබැද්ද උතුර |
මාර්ග |
0.50 |
|
24 |
ගල්පොත්තවත්ත, කැන්දගොල්ල මාර්ගය සංවර්ධනය |
මැදබැද්ද උතුර |
මාර්ග |
0.50 |
|
25 |
බම්බාකන්ද වත්ත මාර්ගය සංවර්ධනය |
මැදබැද්ද උතුර |
මාර්ග |
0.50 |
|
26 |
රංකිරිගොල්ල මාර්ගය සංවර්ධනය |
මැදබැද්ද උතුර |
මාර්ග |
0.50 |
|
27 |
යටිවැහැර මාර්ගය සංවර්ධනය කිරිම. |
මැදබැද්ද දකුණ |
මාර්ග |
0.50 |
|
28 |
බෝමළුව මාර්ගය සංවර්ධනය කිරිම. |
මැදබැද්ද දකුණ |
මාර්ග |
0.50 |
|
29 |
දඹගහකොටුව මාර්ගය සංවර්ධනය කිරිම. |
මැදබැද්ද දකුණ |
මාර්ග |
0.50 |
|
30 |
තෙල්ගෙඩියාව මාර්ගය සංවර්ධනය කිරිම. |
මැදබැද්ද දකුණ |
මාර්ග |
0.50 |
|
31 |
එළමල්පොත පාසල අසල මහවත්ත මාර්ගය සංවර්ධනය කිරිම. |
එළමල්පොත |
මාර්ග |
0.50 |
|
32 |
සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරිම |
එළමල්පොත |
සෞඛ්‍ය |
0.50 |
|
33 |
නිජාම් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම. |
එළමල්පොත |
මාර්ග |
0.50 |
|
34 |
පුංචි රම්බඩගල්ල මාර්ගය සංවර්ධනය කිරිම. |
එළමල්පොත |
මාර්ග |
0.50 |
|
35 |
සිංහල හැවනේවල පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම. |
හැවනෙවෙල |
මාර්ග |
0.50 |
|
36 |
මිරිස්කුත්තාව පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම. |
හැවනෙවෙල |
මාර්ග |
0.50 |
|
37 |
හැවනේවල පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම. |
හැවනෙවෙල |
මාර්ග |
0.50 |
|
38 |
මාදිපොළ කොටස පල්ලිය මාර්ගය සංවර්ධනය කිරීම |
හැවනෙවෙල |
මාර්ග |
0.50 |
|
39 |
දෑඹව කොළණිය මාර්ගය සංවර්ධනය කිරීම |
දැඹව |
මාර්ග |
1.00 |
|
40 |
දෑඹව නුගහපොළ මාර්ගය සංවර්ධනය කිරීම |
දැඹව |
මාර්ග |
1.00 |
|
41 |
මාදිපොළ එකමුතු මාවත කෙළවර මාර්ගය සංවර්ධනය කිරීම |
මාදිපොල |
මාර්ග |
1.00 |
|
42 |
මහවැහැර දෙල්ගහ ඇළ මාර්ගය සං. කිරීම |
මාදිපොල |
මාර්ග |
1.00 |
|
43 |
වෑගොඩපොල දෑඹව මාර්ගය සංවර්ධනය |
වෑගොඩපොල |
මාර්ග |
1.00 |
|
44 |
වෑගොඩපොල හෙම්බලන්ද මාර්ගය සංවර්ධනය |
වෑගොඩපොල |
මාර්ග |
1.00 |
|
45 |
පරණ කොළනිය මාර්ගය සංවර්ධනය කිරිම |
කැඳන්ගමුව |
මාර්ග |
0.50 |
|
46 |
දියබරියාගල මාර්ගය සංවර්ධනය කිරිම |
කැඳන්ගමුව |
මාර්ග |
0.50 |
|
47 |
පලාගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම |
කැඳන්ගමුව |
මාර්ග |
0.50 |
|
48 |
දැවපත්වල මාර්ගය සංවර්ධනය කිරිම |
කැඳන්ගමුව |
මාර්ග |
0.50 |
|
49 |
වේරලන්ද කනත්ත මාර්ගයෙහි ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
බෙලිගමුව |
මාර්ග |
1.00 |
|
50 |
වල්පොලකොටුව මාර්ගය බෝක්කුව හා වේල්ල සහිතව සංවර්ධනය කිරීම |
බෙලිගමුව |
මාර්ග |
1.00 |
|
51 |
ආඳාගල අලුත්වැව මාර්ගය සංවර්ධනය කිරීම |
හොම්බාව |
මාර්ග |
0.90 |
|
52 |
කටුපොත ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම |
හොම්බාව |
මාර්ග |
0.60 |
|
53 |
ගොන්ගස්යාය ගම මැද පාර සංවර්ධනය කිරිම |
හොම්බාව |
මාර්ග |
0.50 |
|
54 |
පියසේන මහතාගේ නිවස අසල සිට ඇළ මාර්ගය දක්වා සංවර්ධනය කිරීම |
හත්අඩුක්කුව |
මාර්ග |
0.50 |
|
55 |
වට්ටක්කාපුරන පාරේ ජයතිලක මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
හත්අඩුක්කුව |
මාර්ග |
0.50 |
|
56 |
ඔය දෙක කැලේ හල්කන්ද පාර අලුත් පාලමට උඩින් ජයන්ත වීරසිංහ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය |
හත්අඩුක්කුව |
මාර්ග |
0.50 |
|
57 |
තිරුවානා ඇළ පාර කරුණාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය |
හත්අඩුක්කුව |
මාර්ග |
0.50 |
|
58 |
කොස්පොත දෙවැට පාර (ගම්මායිම් පාර ) සංවර්ධනය කිරීම - 1 අදියර |
කොස්පොත |
මාර්ග |
0.50 |
|
59 |
කොළනිය පළවෙනි අතුරු මාර්ගය සංවර්ධනය කිරීම- 1 අදියර |
කොස්පොත |
මාර්ග |
0.50 |
|
60 |
කොස්පොත දඩුවාගොල්ල මාර්ගයේ පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම |
කොස්පොත |
මාර්ග |
1.00 |
|
61 |
පියරත්න නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
දිවුල්ගස්කොටුව |
මාර්ග |
1.00 |
|
62 |
බේකරිය අසල සිට ගම මැද මාර්ගය සංවර්ධනය |
දිවුල්ගස්කොටුව |
මාර්ග |
1.00 |
|
63 |
රතුකුරුස ගොඩනැගිල්ල අසල සිට ඉදිරියට ඇති වේල්ල සංවර්ධනය |
ගලේවෙල නගරය |
සුළු වාරි |
0.50 |
|
64 |
මෝටර් කාර්මික ආයතනය අසල සිට කලාවැව මාර්ගයට ඇති නව පාර සංවර්ධනය |
ගලේවෙල නගරය |
මාර්ග |
0.50 |
|
65 |
ප්‍රාථමික විද්‍යාලය පිටුපස අතුරු මාර්ගය සංවර්ධනය. |
ගලේවෙල නගරය |
මාර්ග |
0.50 |
|
66 |
ලකී වෛද්‍ය මධ්‍යස්ථානය අසලින් යන පාර සංවර්ධනය |
ගලේවෙල නගරය |
මාර්ග |
0.50 |
|
67 |
බහුකාර්ය මධ්‍යස්ථානය සඳහා වැසිකිලි පද්ධතිය සැකසීම. |
දමුණුල්ල |
සනීපාරක්ෂක |
0.50 |
|
68 |
ගල්වැට පාර කොන්ක්‍රීට් කිරිම |
දමුණුල්ල |
මාර්ග |
0.50 |
|
69 |
අජරගිරි පාර සංවර්ධනය |
දමුණුල්ල |
මාර්ග |
0.50 |
|
70 |
ඇඹලගල පාර සංවර්ධනය |
දමුණුල්ල |
මාර්ග |
0.50 |
|
71 |
පත්කොලගොල්ල පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය |
පත්කොලගොල්ල |
ක්‍රීඩා පිටි |
1.00 |
|
72 |
පත්කොලගොල්ල අංක 02 මාර්ගයේ සිට අංක 01 මාර්ගය දක්වා කන්ද උඩ කොටස සං. කිරීම |
පත්කොලගොල්ල |
මාර්ග |
1.00 |
|
73 |
දඩුයාය A කොටස කාණු පද්ධතිය සැකසීම |
දඩුයාය |
මාර්ග |
1.00 |
|
74 |
A 6 ප්‍රධාන මාර්ගයේ සුසාන භූමිය අසල පොල ඉදි කිරිම. |
දඩුයාය |
ග්‍රාමීය ආර්ථික |
0.50 |
|
75 |
දඹගොල්ල සුසාන භූමිය දක්වා ඇති මාර්ගය සංවර්ධනය |
දඩුයාය |
මාර්ග |
0.50 |
|
76 |
සමගි මාවත සංවර්ධනය කිරීම |
ඉහල බම්බාව |
මාර්ග |
1.00 |
|
77 |
පිහිළි ඇල 2 මාර්ගය සංවර්ධනය |
ඉහල බම්බාව |
මාර්ග |
1.00 |
|
78 |
පහල බම්බාව වසමේ බෝගහමුලයාය සංවර්ධනය කිරීම |
පහළ බම්බාව |
මාර්ග |
1.00 |
|
79 |
දොරකැටිවල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
පහළ බම්බාව |
මාර්ග |
0.50 |
|
80 |
කටුගොමුවලන්ද අංක 2 මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
පහළ බම්බාව |
මාර්ග |
0.50 |
|
81 |
පට්ටිවෙල අක්කර 80 මාර්ගය සංවර්ධනය කිරිම |
පට්ටිවෙල |
මාර්ග |
1.00 |
|
82 |
පටිගනා පංසල පාර කන්ද උඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
පට්ටිවෙල |
මාර්ග |
1.00 |
|
83 |
දඹවටවන II කන්ද පාර ඉතුරු කොටස සංවර්ධනය කිරීම |
දඹවටවන |
මාර්ග |
1.00 |
|
84 |
ලකී වත්ත ගම මැද පාර කාණු පද්ධතියේ පැති බැම්ම සකස් කිරීම |
දඹවටවන |
මාර්ග |
1.00 |
|
85 |
මැදවාඩිය මාර්ගය සංවර්ධනය කිරිම |
ගලපාමුල |
මාර්ග |
1.00 |
|
86 |
නුවන්පුර ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම. |
ගලපාමුල |
මාර්ග |
1.00 |
|
87 |
රංවැඩියාව ජී.පී.එස් මාර්ගයේ සිට පත්කොලගොල්ල දක්වා යන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම. |
රංවැඩියාව |
මාර්ග |
1.00 |
|
88 |
ඉසුරු උයන පළමු පටුමග සංවර්ධනය කිරිම. |
රංවැඩියාව |
මාර්ග |
0.50 |
|
89 |
ඉසුරු උයන දෙවන පටුමග සංවර්ධනය කිරිම. |
රංවැඩියාව |
මාර්ග |
0.50 |
|
90 |
පාළුහොම්බාව බුදුමැදුර අසල සිට රත්මලගාල වසම් මායිම දක්වා වු ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම |
පාළුහොම්බාව |
මාර්ග |
1.00 |
|
91 |
වාගොල්ලයාය පොදු ළිං දෙක හා වෙල්යාය දක්වා වු අතුරු මාර්ගය සංවර්ධනය කිරිම. |
පාළුහොම්බාව |
මාර්ග |
1.00 |
|
92 |
කැන්දගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම |
වලස්වැව |
මාර්ග |
1.00 |
|
93 |
තෙළඹුගොල්ල වෙළංගොඩහීන්න වැව මාර්ගය සංවර්ධනය කිරිම |
වලස්වැව |
මාර්ග |
0.50 |
|
94 |
කැතිගාන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
වලස්වැව |
මාර්ග |
0.50 |
|
95 |
කපුකොටුව ඇළ අසල සිට සුසාන භූමි පාර සංවර්ධනය |
යටිගල්පොත්ත |
මාර්ග |
0.50 |
|
96 |
මලවයාය පොදු ළිඳ අසල බෝක්කුව දමා දිසාගේ වාන අසල දක්වා මාර්ගය සංවර්ධනය |
යටිගල්පොත්ත |
මාර්ග |
0.50 |
|
97 |
දඹගස්හේන මාර්ගය සංවර්ධනය |
යටිගල්පොත්ත |
මාර්ග |
0.50 |
|
98 |
කදුරුගස්හේන මාර්ගය සංවර්ධනය |
යටිගල්පොත්ත |
මාර්ග |
0.50 |
|
99 |
බතලකොටුව ගම මැද මාර්ගය සංවර්ධනය |
පුවක්පිටිය |
මාර්ග |
1.00 |
|
100 |
පුවක්පිටිය ඉහලවෙල ඇලවේලි පද්ධතිය සංවර්ධනය |
පුවක්පිටිය |
සුළු වාරි |
0.50 |
|
101 |
ගල්වන්ගෙඩිහේන ඇල මාර්ගය සංවර්ධනය |
පුවක්පිටිය |
මාර්ග |
0.50 |
|
102 |
අක්කරයාය මාර්ගය සිල්වත්ගම වැවට ජලය යන ඇළ මාර්ගයේ පැති බැම්ම බැඳිම |
සිල්වත්ගම |
සුළු වාරි |
1.00 |
|
103 |
පරණගම ප්‍රධාන මාර්ගය සංවර්ධනය |
සිල්වත්ගම |
මාර්ග |
1.00 |
|
104 |
මීවලපතහ කළුආරච්චියාගම පාරේ සුසිල් සිරිපාල මහතාගේ නිවස අසල බෝක්කුව දැමීම |
මීවලපතහ |
මාර්ග |
1.00 |
|
105 |
ගල්වැටියාගම වෙල්බිම්යාය මාර්ගයේ බෝක්කුව දැමීම |
මීවලපතහ |
මාර්ග |
0.50 |
|
106 |
ගල්වැටියාගම ගම්මායිම් පාරේ බෝක්කුව දැමීම |
මීවලපතහ |
මාර්ග |
0.50 |
|
107 |
කොරකාව වෙන්දේසිවත්ත මාර්ගය සංවර්ධනය |
නබඩගහවත්ත |
මාර්ග |
1.00 |
|
108 |
නබඩගහවත්ත වෙල මැද මාර්ගය සංවර්ධනය |
නබඩගහවත්ත |
මාර්ග |
0.50 |
|
109 |
පාසල පිටුපස වාන් ඇළේ පැති බැම්ම ඉදිකිරීම |
නබඩගහවත්ත |
සුළු වාරි |
0.50 |
|
110 |
වේරගලවත්ත ජල ව්‍යාපෘතිය සංවර්ධනය |
වේරගලවත්ත |
ජලසම්පාදන |
0.50 |
|
111 |
කිරිපට්ටිය II වන පටුමග සංවර්ධනය |
වේරගලවත්ත |
මාර්ග |
0.50 |
|
112 |
ගෙවල් 15 මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය |
වේරගලවත්ත |
මාර්ග |
0.50 |
|
113 |
කපුහේන මාර්ගයේ කාණු පද්ධතිය සෑදීම. |
වේරගලවත්ත |
මාර්ග |
0.50 |
|
114 |
කිරිවැන්ද වේල්ලේ සංවර්ධන කටයුතු කළ අවසානයේ සිට තුත්තිරි වැව දක්වා දිවෙන වේල්ල සංවර්ධනය කිරිම. |
දඹගොල්ල |
සුළු වාරි |
0.50 |
|
115 |
මහකුරක්කන්යාය පොදු ළිඳ අසල සිට දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම. |
දඹගොල්ල |
මාර්ග |
0.50 |
|
116 |
පල්ලෙවෙල හංදියේ සිට නිකවැහැර ගමට දිවෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරිම. |
දඹගොල්ල |
මාර්ග |
1.00 |
|
117 |
හීනපිටියාය මාර්ගය සංවර්ධනය කිරීම. |
බඹරගස්වැව |
මාර්ග |
1.00 |
|
118 |
හැකිරිල්ල මාර්ගය සංවර්ධනය කිරිම. |
බඹරගස්වැව |
මාර්ග |
0.50 |
|
119 |
පේරගහමුලයාය මාර්ගය සංවර්ධනය කිරීම. |
බඹරගස්වැව |
මාර්ග |
0.50 |
|
120 |
හැකිරිල්ල ගම මැද පාර සංවර්ධනය කිරීම. |
නිලගම |
මාර්ග |
1.00 |
|
121 |
නාරංගස්හින්න සොහොන් පිට්ටනිය අසල මාර්ගය සංවර්ධනය කිරීම. |
නිලගම |
මාර්ග |
0.50 |
|
122 |
මානහිඳ පිට පාරේ ගම්උදා පාර සංවර්ධනය කිරීම. |
නිලගම |
මාර්ග |
0.50 |
|
123 |
ඉමිහාමිනේගම පාර සංවර්ධනය කිරීම. |
අලුත්වැව |
මාර්ග |
1.00 |
|
124 |
බකමූණ පාර සංවර්ධනය කිරීම. |
අලුත්වැව |
මාර්ග |
1.00 |
|
125 |
දෙමහල් ස්වයං රැකියා මධ්‍යස්ථානය ඉදි කිරීම. |
මොරගොල්ල |
ග්‍රාමීය ආර්ථික |
2.00 |
|
126 |
පිබිදුනුගම ගම මැද පාර 1 වන පටුමග සංවර්ධනය කිරීම. |
පිබිදුනුගම |
මාර්ග |
1.00 |
|
127 |
මොරොත්ත මාර්ගය පැලවිල්ල අසල සිට සංවර්ධනය කිරීම. |
පිබිදුනුගම |
මාර්ග |
1.00 |
|
128 |
රාළලෑරොටවැව ජල පෙරනයට යන ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම. |
රාළලෑරොටවැව |
මාර්ග |
1.00 |
|
129 |
ඉහළවෙල මාර්ගය සංවර්ධනය කිරීම. |
රාළලෑරොටවැව |
මාර්ග |
1.00 |
|
130 |
පලුගහ අසල සිට අම්බලන්ගල මාර්ගය සංවර්ධනය කිරිම. |
කොස්ගහහින්න |
මාර්ග |
1.00 |
|
131 |
යහන්ගල සේනාසන මාර්ගය සංවර්ධනය කිරිම. |
කොස්ගහහින්න |
මාර්ග |
1.00 |
|
132 |
බඹරකටුපොත ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම. |
බේලියකන්ද |
මාර්ග |
1.00 |
|
133 |
වැලිකඩහේන මාර්ගය සංවර්ධනය කිරීම. |
බේලියකන්ද |
මාර්ග |
0.50 |
|
134 |
වැලිකඩහේන ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. |
බේලියකන්ද |
සුළු වාරි |
0.50 |
|
135 |
ප්රතිඅශ්රැත ජල පෙරණ පද්ධතියක් සවි කිරීම. |
බුලනවැව |
ජලසම්පාදන |
1.50 |
|
136 |
සේවා පියස සඳහා වැසිකිළි හා සනිපාරක්ෂක පහසුකම් ඇති කිරීම. |
බුලනවැව |
සනීපාරක්ෂක |
0.50 |
|
137 |
කුඹුක්ගොල්ල 1 ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. |
කුඹුක්ගොල්ල |
මාර්ග |
1.00 |
|
138 |
ඉහළ දිග්ගල පාසලට යන ගම මැද පාර බෝක්කුව දමා සංවර්ධනය කිරීම. |
කුඹුක්ගොල්ල |
මාර්ග |
1.00 |
|
139 |
දැඹවගමුව මාර්ගය ආරම්භ වන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. |
දේවහුව I |
මාර්ග |
1.00 |
|
140 |
5 කණුව කනත්ත පාර සංවර්ධනය කිරීම. |
දේවහුව I |
මාර්ග |
1.00 |
|
141 |
මකුල්ගස්වැව රෝහල පාර දේවහුව II කොටස සංවර්ධනය කිරිම. |
දේවහුව II |
මාර්ග |
2.00 |
|
142 |
මුතුපෝරුගල සිට ඇළ බන්ටෙක දක්වා මාර්ගය බෝක්කුවක් සහිතව සංවර්ධනය කිරීම. |
දඩුබැදිරුප්ප |
මාර්ග |
2.00 |
|
143 |
පෙරපාසල් මාවත සංවර්ධනය කිරීම. |
මකුලුගස්වැව |
මාර්ග |
0.75 |
|
144 |
රෝහල් මාවත සංවර්ධනය කිරීම. |
මකුලුගස්වැව |
මාර්ග |
0.75 |
|
145 |
පංගල පාර 1 පටුමග ඉතිරි කොටස සංවර්ධනය කිරීම. |
මකුලුගස්වැව |
මාර්ග |
0.50 |
|
146 |
පහල දිග්ගල තුන්මන් හන්දියේ සිට දමන දක්වා සේවා පියස ඉදිරියට ඇති ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. |
පහල දිග්ගල |
මාර්ග |
2.00 |
|
147 |
තෙන්නකෝන්පුර පිටැල්ල මාර්ගය සංවර්ධනය කිරිම. |
තෙන්නකෝන්පුර |
මාර්ග |
1.50 |
|
148 |
තෙන්නකෝන්පුර ගල්වැටියාගම වැලමිටියා ඔයට යන මාර්ගය සංවර්ධනය කිරිම. |
තෙන්නකෝන්පුර |
මාර්ග |
0.50 |
|
149 |
වැටකොලුවැව වැවේ වාන අසලින් වැව් බැම්මට පිවිසෙන ස්ථානයෙහි කුඩා පාලමක් ඉදි කිරීම. |
වැටකොලුවැව |
පාලම් |
2.00 |
|
150 |
ගලගෙදර ප්‍රින්ටර්ස් පාර සංවර්ධනය කිරිම. |
තලකිරියාගම |
මාර්ග |
1.50 |
|
151 |
ගමේ වෙල අසල මාර්ගය සංවර්ධනය කිරිම. |
තලකිරියාගම |
මාර්ග |
0.50 |
|
152 |
වෙත්තියාය බෝගස්යාය පාර සංවර්ධනය කිරිම. |
පහලවැව |
මාර්ග |
1.00 |
|
153 |
පල්ලංයාය පාර සංවර්ධනය කිරිම. |
පහලවැව |
මාර්ග |
1.00 |
|
154 |
ඉදන්නොළුවත්ත මාර්ගය ආරම්භයේ පෙට්ටි බෝක්කුවක් සහ පැති බැම්ම ඉදි කිරිම. |
ඉබ්බන්කටුව |
මාර්ග |
1.00 |
|
155 |
ජන උදාන ගම වටරවුම් පාරේ අශෝක මහතාගේ නිවස ඉදිරිපිට පෙට්ටි බෝක්කුවක් ඉදිකර මාර්ගය සංවර්ධනය කිරිම. |
ඉබ්බන්කටුව |
මාර්ග |
0.50 |
|
156 |
ජන උදාන ගම වටරවුම් පාරේ සුසාන භූමිය පාර ආරම්භයේ සිට සංවර්ධනය කිරිම. |
ඉබ්බන්කටුව |
මාර්ග |
0.50 |















