සැපයුම් කරුවන් ලියාපදිංචි කිරිම -2026
මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාල හා මාතලේ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල වල 2026 වර්ෂයට භාණ්ඩ හා වැඩ සදහා සැපයුම් කරුවන් ලියාපදිංචි කරනු ලැබේ.
සම්පුර්ණ කරන ලද අයදුම්පත (දිස්ත්රික් ලේකම් කාර්යාල වෙබ් අඩවියෙන් ,මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන්,මාතලේ දිස්ත්රික්කයේ සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකිය.ලිපිය බාගත කිරිම සදහා















