සහතික පත්ර නිකුත් කිරීම
1.ආදායම් සහතික
2.තක්සේරු වාර් තා
3.වටිනාකම් සහතික
4.පදිංචිය සනාථ කිරීමේ සහතිකපත්ර(නිර් දේශ කිරීම)
5.පදිංචිය හැරයාමේ සහතික පත්ර(නිර් දේශ කිරීම)
6.පොලිස් සේවය සඳහා සහතික (නිර් දේශ කිරීම)
7.ජල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
8.විදුලිබල පහසුකම් ලබාගැනීම සඳහා වූ සහතික
අදායම් සහතික නිකුත් කිරිම
1.ග්රාම නිලධාරිගේ නිර් දේශය සහිත ඉල්ලීමේ ලිපිය
2.ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන
තක්සේරු වාර් තා නිකුත් කිරිම
1.එම දේපල සදහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
2.දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
3.නිශ්චල දේපල සම්බන්ධව අදාළ ග්රාම නිලධාරි විසින් සපයනු ලබන තක්සේරු වාර් තාව
4.එම දේපල පිළිබඳ ඔප්පුව
5.නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර් තාව
6.පිඹුරු පත
7.ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්තිරු
වටිනාකම් සහතික නිකුත් කිරිම
1.වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්රය
2.වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියලුම ලිපි ලේඛන
3.ග්රාම නිලධාරි නිර්දේශය සහිත වාර් තාව
4.වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
5.පිඹුරු පත
6.ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
7.නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව















